Gossip Home

Online Hot Top Gossip Lanka News

අද උදෑසන සිට පුත්තලම නගරයේ කඩසාප්පු වසා දමා ඇත.

By Chamika Fernando

Today Shops Closed in Puttalam Town.

ද (24) උදෑසන සිට පුත්තලම නගරයේ කඩසාප්පු වසා දමා ඇත.

පසුගිය ඉරිදා ප්‍රදේශ වාසීන්ගේ පහර දීමෙන් මිය ගිය පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු වලට ශෝකය පළකිරීම සදහා මෙසේ කඩ සාප්පු වසා දමා ඇත.

පුත්තලම නගරය පුරාවටම සුදු කොඩි දමා ඇති අතර මුළු නගරයම පාලු ස්වරුපයක් ගන්නා බවද වාර්තා වෙයි.

එසේම යුද හමුදාව,පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසියේ විශේෂ ආරක්ෂක වැඩ  පිළිවලක් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වෙයි.