Gossip Home

Online Hot Top Gossip Lanka News

ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරකින් 35 දෙනෙකු ජිවිතක්ෂයට.

By Chamika Fernando

Afghanistan Bus Accident,35 People Died.

ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරකින් 35 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

කන්දහාර් ප්‍රාන්තයේ සිට ඇෆ්ගනිස්ථාන්  අගනුවර වන කාබුල් දක්වා ගමන් කල බස් රථයක් අද (20) මෙසේ අනතුරකට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි. 

බස්  රථයේ අධික  වේගය නිසා බස්රථය පාලනය කර ගැනීමට නොහැකි  වීම මෙම අනතුරට හේතුව බව වාර්තා වෙයි.