Gossip Home

Online Hot Top Gossip Lanka News

රිය අනතුරකින් රත්ගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක මරණයට.

By Chamika Fernando

Today Van Accident In Ahungalla,One People Died.

ද(23) අලුයම සිදු වූ රිය අනතුරකින් රත්ගම ප්‍රාදේශීය සභා  විපක්ෂ නායක නලින් වසන්ත මහතා මියගොස් ඇත.

අහුන්ගල්ල නගරය ආසන්නයේදී ඔහු පැද වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුර සිදු වූ බව වාර්තා වෙයි.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් කිහිප දෙනකු  බන්බලපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබයි.