Gossip Home

Online Hot Top Gossip Lanka News

ලිබියානු සාවියා නගරයට වරින් වර ප්‍රහාර.

By Chamika Fernando

Gaddafi Fight In Libiyawa.

බී.බී.සී ලෝක සේවය වාර්තා කරන පරිදි  ලිබියානු නායක මුවම්මර් ගඩාෆි හිතවාදීන් සහ කැරලිකරුවන් අතර එරට සාවියා නගරයේ දරුණු සටන් පවතියි.

කැරලි කරුවන් සාවියා  නගරය අත්පත් කරගෙන ඇති බවට ප්‍රකාශ ඉදිරිපත්  කලත් එය එරට රජය විසින් ප්‍රතික්ෂේප කරයි.

කැරලිකරුවන් කණ්ඩායම් වී වරින්  වර නගරයට ඇතුල් වීමට ප්‍රහාර එල්ල කරන බවත්  මෙවැනි කැරලිකරුවන් 5 දෙනකු පමණ මෙම ප්‍රහාර වලට සම්බන්ද බවත් වාර්තා වෙයි.