Gossip Home

Online Hot Top Gossip Lanka News

විදේශිකයකු දුම්රියක ගැටීමෙන් මරුට.

By Chamika Fernando

Train Accident In Kollupitiya,Tourist Died.

දුම්රියක ගැටීමෙන් විදේශිකයකු කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී මියගොස් ඇත. 

මෙම අනතුර අද (12) උදැසන  සිදු වී ඇත. මියගොස් ඇති පුද්ගලයා උස්බෙකිස්තාන් ජාතිකයකු බවද වාර්තා වෙයි. 

මෙම අනතුර සියදිවි හානි කර ගැනීමක්ද  යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළසිරුර රැගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි.