Gossip Home

Online Hot Top Gossip Lanka News

''බෙලුගා'' නෞකාව හම්බන්තොට වරායට පැමිණෙයි.

By Chamika Fernando

Singapore Ship ''Beluga'' Coming To Hambanthota.

ද (18) සිංගප්පුරුවට අයත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණුනේය.

එම නෞකාව අධික බරින් යුත් භාන්ඩ ප්‍රවාහන නෞකාවක් වන අතර එය ''බෙලුගා'' නමින් හදුන්වනු ලබයි.

මෙය හම්බතොට වරායට පැමිණ  ඇත්තේනෞකා වලට සේවා ලබා දෙන බෝට්ටු සමුහයක් රැගෙනය.

මෙම නෞකාවක් ගෙනෙනු ලැබූ බෝට්ටු සමුහය ගාල්ල හා කොළඹ වරායන්ට ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.