Gossip Home

Online Hot Top Gossip Lanka News

ගත වූ මුල් මස 5 දී රජය ලබා ඇති අදායම 19.09% කින් වැඩි වී ඇත.

By Chamika Fernando

Deputy Minister Of Economic Development Ranjith Siyambalapitiya Says Government  Income Is Over.

වැඩබලන මුදල්  හා ක්‍රම සම්පාදන අමාත්‍ය රංජිත් සියබලාපිටිය මහතා පවසන පරිදි පසුගිය වසරට සාපේක්ෂව බලන කල මේ වසරේ ගත වූ මුල් මස 5 දී රජය ලබා ඇති අදායම 19.09% කින් වැඩි වී ඇත.

මෙයට ප්‍රධානම  හේතුව වී ඇත්තේ ආනයන තත්වය ඉහල යාමයි.

එසේම රථවාහන සදහා පනවා තිබු බද්ද අඩු වීම නිසා මෙරටට ගෙන්වන වාහන ප්‍රමාණයද  ඉහල ගොස් ඇති බව ඔහු  කියා සිටියේය. 

සේම  එකතු වන අගයන් සදහා පැනවෙන  බදු හරහා එම අදායම ඉහල  ගොස් ඇති බවද ඔහු කියා සිටියේය.