Gossip Home

Online Hot Top Gossip Lanka News

බ්‍රිතාන්‍යයෙන් පිළිකා රෝගය සුව කර ගැනීමට නව ක්‍රමයක්.

By Chamika Fernando

Fight The Growth Stop Cancer, Do Exercises.

ලොව බොහෝ දෙනෙක්  පිළිකා රෝගයට බියෙන් සිටිති.තවත් සමහරුන් එම රෝගය නිසා පිඩා විදින්නෝ වෙති.

බ්‍රිතාන්‍ය පරීක්ෂකයින් පිරිසක් විසින් පිළිකා රෝගය සුව කර ගැනීමට නව ක්‍රමයක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

පිළිකා රෝගීන් සතියකට පැය 2 1/2 ක් වත් ව්‍යායාමෙහි දීමෙන් රෝගය සුවකර ගැනීමට  හැකි වන බව එම පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.

එසේම ''පිළිකා රෝගීන් විවේකිව සිටිය යුතුය'' යන කියමන මිත්‍යාවක් බවද ඔවුන් පෙන්වා දී ඇති බව වාර්තා වෙයි.