Gossip Home

Online Hot Top Gossip Lanka News

රන්දෙනිගල රක්ෂිතයේ කොටසක ගින්නක්.

By Chamika Fernando

Randenigala Forest 12 Acres Of Land Area Destroyed For The Fire. 

යේ(29) රාත්‍රියේ රන්දෙනිගල රක්ෂිතයේ කොටසක ගින්නක් ඇතිවී තිබේ.

මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර 12 ක් පමණ විනාශ වී ඇති බව  නුවරඑළි දිස්ත්‍රික්  ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි. 

එමෙන්ම අනුරාධපුරයේද කන්දල්කුලම වියලි ගොවි ජන පදයේ ඊයේ (29)රාත්‍රියේම හදිසි ගින්නක් හටගෙන ඇත.

ම ගින්න ගිනි නිවන භටයින් හා ප්‍රදේශවාසීන් එක්ව නිමා දමා ඇත.මොවුන්ට පැය 2ක කාලයක් මෙම ගින්න නිවා දැමීමට ගතවූ  බව වාර්තා වෙයි.

මෙම ගින්නට අක්කර 30ක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇත අතර කොස්,පොල්,කජු ඇතුළු බෝග වගායන්ට මෙයින් හානි සිදුව ඇති බව වාර්තා වෙයි.