Gossip Home

Online Hot Top Gossip Lanka News

මෙරට තේ නිෂ්පාදනය ඉහලට

By Chamika Fernando

Sri Lankan Tea.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය  පවසන පරිදි මෙරට තේ නිෂ්පාදනය ඉහල ගොස් ඇත.

මෙම වසරේ ගෙවුණු  මස 7 තුල මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන් 25 කට  අධික  බව වාර්තා වෙයි .

මෙය කෙදිනකවත් සිදු නොවූ සීග්‍ර වර්ධනයකි .අපනයන ඉහල යෑමත් මෙරට තේ පරිභෝජනය  ඉහල යෑමත්  මෙයට හේතුව වී ඇත.