Gossip Home

Online Hot Top Gossip Lanka News

ලේ, මුත්‍ර ඇතුළු රසායන පරීක්ෂණ සදහා රෝගීන් බාහිර පරීක්ෂණාගාර වලට යොමුකිරිම තහනම්.

By Chamika Fernando

Stop The Lab Test In Private Lab.

ද (23)කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරික්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පැමිණ ඇත.

රජය රෝහල් වල රසායනාගාර පහසුකම් තිබියදී බාහිර රසායනාගාර වලට යැවීම තහනම් කිරීමට උපදෙස් දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පැමිණිලි රැසක් ලැබී  ඇත.ඒ වෙන කිසිවක් ගැන  නොවෙයි ලේ, මුත්‍ර ඇතුළු රසායන පරීක්ෂණ සදහා රෝගීන් බාහිර පරීක්ෂණාගාර වලට යොමුකරන බවයි.

කොළඹ ඇතුළු ප්‍රධාන  රෝහල් සියල්ලටම රසායන පහසුකම් රජය විසින් සපයා ඇති බැවින් ජනතාව පෞද්ගලික රසායනගාර  වලට යොමු කිරීම වහාම නවත්වන ලෙස ඇමතිවරයා උපදෙස් දී ඇත.