Gossip Home

Online Hot Top Gossip Lanka News

කාන්තාවන්ට පමණක් සිමා වූ විශේෂ බස්රථ සේවයක්.

By Chamika Fernando

Women-only bus in started Sri Lanka.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන්  අද පෙරවරුවේ කාන්තාවන්ට පමණක් සිමා වූ විශේෂ බස්රථ  සේවයක් ආරම්බ කෙරුණි.

මෙම සේවාව කොට්ටාව සිට පිටකොටුව දක්වා උදැසන 7 ට ක්‍රියාත්මකය.

සෑම ප්‍රධාන  මාර්ගයකම ඉදිරියේදී මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ප්‍රවාහන අමාත්‍ය වරයා පවසා  සිටියේය.