Gossip Home

Online Hot Top Gossip Lanka News

ප්ලාස්ටික් ජල බෝතල් නැවත ,නැවත භාවිතයට ගැනීම භයානකයි

By Chamika Fernando

Dont Use Plastic Water Bottles Again

fld<U වෛද්‍ය පරීක්ෂණ ආයතනය පවසන පරිදි පිරිසිදු කල පානිය ජල බෝතල් නැවත,නැවත  භාවිතයට ගැනීම ශරීරයට  අහිතකර බව සොයාගෙන ඇත.

එම බෝතල් නැවත ,නැවත පාවිච්චියට ගැනීමෙන් මදසරුබාවය,
පිළිකා වැනි රෝග තත්ව ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

මෙසේ බෝතල් නැවත,නැවත පාවිච්චියට ගැනීම  තුලින් ශරීරයට අහිත කර රසායනික ද්‍රව්‍ය මුදා හැරෙන බව සොයාගෙන ඇත.

එම නිසා මෙවැනි  බෝතල් මිලට ගැනීමෙන් පසු වරක් පාවිච්චි කර ඉවත දැමිය යුතුය.ජලය ගබඩා කිරීමේදී හිරු එලියට ආවරණය නොවන බෝතල් පාවිච්චි කල යුතුය.

විකල්ප ලෙස මැටි හා විදුරු බෝතල් පාවිච්චියට සුදුසු බවද එම පරීක්ෂණ ආයතනය විසින් පෙන්වා දී ඇත.