Gossip Home

Online Hot Top Gossip Lanka News

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ හදිසි ගින්නක්.

By Chamika Fernando

Fire Accident In Peradeniya Sirimawo Bandaranayake Children Hospital.

ද (25) පෙරවරුවේ පේරාදෙණිය  සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ හදිසි ගින්නක් ඇතිවී තිබේ.

පොලිසිය පවසන පරිදි රෝහලේ එම්.ආර්.අයි.ස්කෑන් යන්ත්‍රයක මෙම ගින්න ඇතිවී ඇත.

පේරාදෙණිය ගිනි නිවන ඒකකය,පොලිසිය සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්වී ගින්න නිවා දමා ඇත.

මෙසේ ගිනිගත් ස්කෑන් යන්ත්‍රයේ වටිනාකම රුපියල් ලක්ෂ 875 පමණ වන බවද වාර්තා වෙයි.මෙම අනතුරෙන් කිසිවකුට අනතුරක් සිදුව නොමැති බවද වාර්තා වෙයි.