Gossip Home

Online Hot Top Gossip Lanka News

අලි සංගණනය ආරම්භ වෙයි.

By Chamika Fernando

Count Elephant In Sri Lanka.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අලි සංගණනයක් පැවෙත්වෙයි .

දීප ව්‍යාප්තව සිදු කරන මෙම අලි සංගණනය අද (12) සහ හෙට (13) යන දෙදින තුල දිවා කාලයේ හා රාත්‍රී කාලයේ සිදු වෙයි.

මේ හේතුවෙන් ඊයේ දින සිට යාල, බුන්දල, උඩවලව, මින්නේරිය, ලුණුගම්වෙහෙර,වස්ගමුව,මාදුරුඔය,කුමන, ගල්ඔය, විල්පත්තු සෝමාවතිය වැනි ජාතික වන උද්‍යාන වසා දැමීමට ජාතික වනජිවී සංරක්ෂණ දපර්තුමේන්තුව කටයුතු කර ඇත.

මෙම වනෝද්‍යාන මේ මස 14 දක්වා වසා තබනු ඇත.එසේම මෙම සමීක්ෂණ කටයුතු සදහා 4000 කට අධික  පිරිසක් සහබාගි වන අතර විවිධ කලාපයන් තුල මද්‍යස්ථාන 1553 කදී මෙය සිදු කෙරෙයි.