''මර්ඩර් ටු'' සිනමා පටය මේ දින වල අති සාර්ථකව තිරගත වෙයි.

''මර්ඩර් ටු'' සිනමා පටය මේ දින වල අති සාර්ථක ලෙස තිරගත වන වාර්තා වෙයි.
මෙහි ජැකලීන් ෆර්නැන්ඩස් සමග එම්රාන් හෂ්මි රගපායි.මෙහි සාර්ථකත්වය නිසාම මෙහි නිෂ්පාදක මුකේෂ් බත් මර්ඩර් ත්‍රී චිත්‍රපටයේ සැලසුම් දැනටම පටන් ගෙන ඇති බව වාර්තා වෙයි.
මේ සදහා නිලියක් සොයමින් පවතියි.හැම මඩර් චිත්‍රපටයක් සදහාම නවක නිලියක් එක කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.
ඔවුන් පවසන පරිදි නව චිත්‍රපටය සදහා එම්රාන් හෂ්මි සමග පෙරටත් වඩා සුපිරි නිලියක් රගපානු ඇත.
