Gossip Home

Online Hot Top Gossip Lanka News

දැනට වලංගු හැදුනුම්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික් ජාතික හැදුනුම්පතක්.

By Chamika Fernando

National Electronic identity Card Coming Soon In Srilanka.

ජාතික ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පතක් දැනට වලංගු හැදුනුම්පත  වෙනුවට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා කොළඹ  අද(18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහබාගි වෙමින් කියා සිටියේ මෙම ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පත ආරම්භක අවස්ථාවේ නොමිලේ ලබා දෙන බවය.

ජාතික ආරක්ෂාව සදහා වැදගත්වන  ආරක්ෂක සංකේතද ඇතුලත්ව මෙය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.