Gossip Home

Online Hot Top Gossip Lanka News

කහ උණ රෝගකාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීමට පියවර.

By Chamika Fernando

Yellow Fever Occurs In Africa And South America.

කටුනායක ගුවන්තොටුපලේ  කහ උන රෝග  කාරක  වෛරසය මෙරටට ඇතුල්වීම වැලක්වීමට  රෝග අදික්‍ෂණ කටයුතු ආරම්භ  කර ඇත.

දැනට ශ්‍රී ලංකාවෙන් කහ උන රෝගියෙකු වාර්තා වී නොමැති අතර එම රෝගය මෙරටට ඇතුල් උවහොත් ඉක්මනින් පැතිර  යාමේ අවදානමක් ඇති බව  සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

කහ උන  වෛරසය පතුරන ග්‍රාහකයා ඩෙංගු මදුරුවන් බෙවින් මෙරට මදුරුවන් බහුලව සිටීම නිසා රෝගය මෙරටට ඇතුල් උවහොත් ඉක්මනින් පැතිරීයයි.

විශේෂයෙන් කහ උන පැතිර ඇත්තේ අප්‍රිකානු  හා ලතින් ඇමරිකානු රටවලය.