Gossip Home

Online Hot Top Gossip Lanka News

මාතර-කුබුරුගමුව වෙරළ තීරයට තල්මසෙක් ඇවිත්

By Chamika Fernando

Humpback Whale

මාතර-කුබුරුගමුව  වෙරළ තීරයට  තල්මසෙක් ගොඩගසා ඇත.

අඩි 68 ක් පමණ දිගින් යුත් මෙම තලමසා මෙසේ අද (3) පෙරවරුවේ මෙම වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව වාර්තා වෙයි.