Gossip Home

Online Hot Top Gossip Lanka News

බොලිවුඩ් රංගන ශිල්පී ශම්මි කපූර් මෙලොවින් සමුගනියි.

By Chamika Fernando

Bollywood Populer Actor Shammi Kapoor died.

බොලිවුඩ් රංගන ශිල්පී හා චිත්‍රපට අද්යක්ෂක ශම්මි කපූර් අද දින මෙලොවින් සමුගත්තේය.

මොහු 79 වන වියේ පසු වුවේයේය. ඉන්දීය මාධ්‍ය  පවසන පරිදි අද (14) නිවසේ සිටියදීම උදැසන 6.30 ට පමණ ඔහු මියගොස් ඇති බවයි.

රාජ් කපුර් හා ශෂී කපුර් ඔහුගේ සොහොයුරන්ය.1931 වර්ෂයේ ඔක්තෝම්බර් 21 වන දින පන්ජාබ් ප්‍රාන්තයේ මොහු උපත ලබා ඇත. 

1952 දී ඔහු බොලිවුඩ් සිනමාවට ඔහු පිවිසියේය.