පිඹුරු පවුලක් වීරකැටියේදී හමුවෙයි

පිඹුරු පැටවුන් 30 කට ආසන්න ගණනක් හා පිඹුරු මවක් වීරකැටිය ,කොටවාය දහඅමුණ ප්‍රදේශයේ පිදුරු ගොඩක සිට සොයාගෙන ඇත.
මෙම ප්‍රදේශයේ කමතක් ආසන්නයේ තිබු පිදුරු ගොඩක් අසල ගැවසුණු කබරයකුගේ ගොදුරක් බවට මෙම පැටවුන් පත්ව ඇත.
පිඹුරු මවගේ දිග අඩි 15ක් පමණය.ප්‍රදේශ වාසීන්ගේ සොයාගැනීමෙන් අනතුරුව මොවුන් කැළයට මුදාහැර ඇති බව වාර්තා වෙයි.
