Gossip Home

Online Hot Top Gossip Lanka News

රෝග තුනකට තනි ප්‍රතිශක්තිකරණ එන්නතක්.

By Chamika Fernando

Measles,Mumps And Rubella Tree Diseases  Combined Vaccine

ම්මුල්ගාය,සරම්ප,රුබෙල්ලා යන රෝග වැලැක්වීම සදහා තනි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීමට සෞඛ්‍ය අමාත්යංශය සුදානම් වෙයි.

ලබන ඔක්තෝම්බර් පළමු වන දින සිට මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එසේම මේ වන තෙක් රුබෙල්ලා,සරම්ප සදහා වෙන වෙනම එන්නත් ලබාදුන් අතර කබුල්ගාය සදහා මෙතෙක් එන්නතක් ලබා දී නොමැත.

මෙම නව එන්නත මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්  බවසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

එසේම නව එන්නත කුඩා දරුවන්ට මාත්‍රා දෙකකින් ලබා දිය යුතු බවද වාර්තා වෙයි.