Gossip Home

Online Hot Top Gossip Lanka News

රුක්මනී දේවි සොහොනට කිසියම් පිරිසකගෙන් ප්‍රහාරයක්.

By Chamika Fernando

Rukmai Devi Cemetery Damage.

සික හදවත් මුළුමනින්ම ග්‍රහණයට හසු කරගත් ''රුක්මනී දේවි'' නම් චරිත්තය තවමත් අප සිත් තුල රැදී ඇත.

ඒ ඇයගේ ගායනය හා රංගනය නිසාය.නමුත් ඈ හදිසි අනතුරකින් මෙලොවින් සමුගත්තාය.

රුක්මනී දේවි මහත්මියගේ ගෞරවය උදෙසා මිගමුව , පෙරියමුල්ල ,u[af[dlaldfyak පොදු සුසන භුමියේ ඉදිකර ඇති ඇගේ සොහනට කිසියම් පිරිසක් හානි කර ඇති බවට වාර්තා වෙයි.

මීගමු පොලිසිය පවසන ලෙස ඇගේ සොහාන වටා ඉදිකර ඇති වැටට,ඇගේ නම සදහන් කර ඇති පුවරුවට හා අගේ ජිවන දත්ත සදහන් කර ඇති පුවරුවටද හානි කර ඇත.

මෙම ක්‍රියාවට සැකපිට  පුද්ගලයන් 7 දෙනෙක්  පොලිස් භාරයට  ගෙන ඇති බවද වාර්තා වෙයි.