Gossip Home

Online Hot Top Gossip Lanka News

ශ්‍රී ලංකාවේ ප්‍රථම සුර්ය බල ව්‍යාපෘතිය හම්බන්තොට දිස්ත්‍රික්කයේදී.

By Chamika Fernando

Domestic Solar Power Energy In Sri Lanka For The First Time.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සුර්ය  බල ව්‍යාපෘතිය අද (8) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොන්නෝරුව ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් විය. 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුවිය.

මේ සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 412 කි.ජල ප්‍රබවයේ හිග කම නිසා ඉන්ධන  වලින් විදුලිය නිෂ්පාදනයට රජයට සිදු වී ඇත. 

න්දන මිල ගණන් දිනෙන්,දින වර්ධනය  වීම නිසා විකල්ප බලශක්ති නිෂ්පාදනයක් ලෙස මෙය හදුන්වා දී ඇත.මෙම  ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට කිලෝවොට් 500 ක ධාරිතාවක්  එක්වෙයි.

මෙය කොරියානු  ආධාර  මත ඉදිවී ඇති බවද වාර්තා වෙයි.විදුලිය නිෂ්පාදනය කිරීම සදහා දැනට  තිබු ප්‍රබවන්ගෙන් ලැබෙන්නේ  6%කි. 

මෙය 2020 පමණ වන විට 20% දක්වා වැඩිකර  ගැනීමට  බලාපොරොත්තු  වන බවද වාර්තා වෙයි.