Gossip Home

Online Hot Top Gossip Lanka News

සජීවී ඩමී ඉතාලියේ මිලාන් නගරයේ ඇදුම් වෙළද සැලක.

By Chamika Fernando

Italiyan  models in Appear In The Window Of A  Milano City Summer Cloth Sale.

ගරයේ වෙළදසැල් අසලින් යන විට ඔබ විවිධ  විසිතුරු ඇදුම් වලින් සරසා ඇති කාන්තා සහ පිරිමි ප්ලාස්ටික් ඩමී දැක  ඇත. 

එම ඩමී භාවිතයෙන්  ඇදුම්,ආයිත්තම් ජනතවට වඩාත් සමීප කිරීමේ හැකියාවක් පවතියි .කෙසේ වෙත්තත් ඉතාලියේ මිලාන් නගරයේ මෙවැනි වෙළද සැලක තරමක් වෙනස් ආකාරයේ ඩමී භාවිතයක්  පිලිබදව පසුගිය දිනක වාර්තා විය.

සාමාන්යෙන් යොදාගන්න ප්ලාස්ටික් ඩමී වෙනුවට සජීවී මිනිසුන් විදුරු අල්මාරි තුල රැදවීමට කටයුතු කර ඇත.

ම නිරුපික නිරුපිකාවන් විවිධ ඉරියව් වලින් වෙළද සැලේ විදුරු අල්මාරි වල රැදී සිටින ආකාරය මිලාන් නගරයේ ඇවිද යන බොහෝ දෙනකු මවිතයට පත් කරවයි.එරට ''coin depatment'' වෙළද සමගම ග්‍රීෂ්ම  කාලය වෙනුවෙන් මෙවැනි අලුත් අත්හදා බැලීමක් ඔවුන්ගේ අලවි ප්‍රවර්ධන  වැඩසටහනක් ලෙස ආරම්බ කර ඇත.

කෙසේවෙතත් ඉතාලිය සමාජ  සමිතියක් මේ පිලිබදව දැඩි විරෝධයක් එල්ල කර තිබුනේ මිනිස් සිරුරු වෙළද  භාණ්ඩයක් ලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය සුදුසු නොමැති බව කියමිනි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන දින කිහිපයකින් අවසන් වනු ඇත.එය විරෝදය නිසාම වුවක්ද යන්න ගැටලුවකි.