Gossip Home

Online Hot Top Gossip Lanka News

රජරට ''රැජිනි'' දුම්රිය පීලි පනියි.

By Chamika Fernando

Rajarata Rajini Train Derails In Galle Today.

ජරට ''රැජිනි'' දුම්රිය ගාල්ල දොඩම්දුව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව ඇත.

මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ මෙම දුම්රිය අද (19) පස්වරු12 ට පමණ පීලි පැනීමකට  ලක්ව ඇත.

මේ වන විට එය යථා තත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය  පවසයි.