Gossip Home

Online Hot Top Gossip Lanka News

දැරියකගේ උගුරේ පැණි බිම මුඩියක් සිර වී මරණයට පත්ව ඇත.

By Chamika Fernando

One Year Baby Died In Lellopitiya.

ලේල්ලෝපිටිය  ප්‍රදේශයේ පදිංචි දැරියකගේ උගුරේ පැණි බිම මුඩියක් සිර වී මරණයට පත්ව ඇත.

ඊයේ දින (8) ඇගේ පළමු උපන්දිනය දී තිබුණි.ඒ නිමිත්තෙන් නිවසේ උපන්දින සාදයක් පවත්වා  ඇත.

එම අතරතුරේ මෙම අවුරුද්දක් වයසැති දැරිය උගුරේ පැණි බිම මුඩියක් සිරකරගෙන ඇති බව රත්නපුර පොලිසිය පැවසීය.

දැරියගේ මරණ පරීක්ෂණය අද රත්නපුර රෝහලේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.