ගොවි දිනය අද සිට ආරම්භ වෙයි
Famer's Week And Exhibition
ජාතික ගොවි දිනය අද සිට ආරම්භ වෙයි. ඒ වෙනුවෙන් සංවිධාන කර ඇති ප්රදර්ශනයක් වවුනියව බිජ ගොවිපල අසලදී අද දී.මු.ජයරත්න මහතා අතින් විවෘත විය.
මේ සදහා තේමාව වී ඇත්තේ '' උතුර දකුණ එකම කෙතක් -යලි පෙරදිග රන් අටුවක්'' ලෙසිනි.
මෙහි රාජ්ය මෙන්ම පෞද්ගලික වෙළද කුටිද රාශියකින් සමන්විත අතර මෙහි විවිධ තේමාවන් යටතේ සම්මන්ත්රණ,පුහුණු සැසි,ක්රීඩා තරග, සිනමා දර්ශනද පවෙත්විමට නියමිතය. මෙම ප්රදර්ශනය මෙම මස 5 වන දින දක්වා පවෙත්වෙනු ඇත.(01-08-2011)