Gossip Home

Online Hot Top Gossip Lanka News

පිලිකා නසන වෛරසයක් කැනේඩියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිර්මාණය කරයි.

By Chamika Fernando

New Cancer Virus Treatment.

පිලිකා නසන වෛරසයක් කැනේඩියානු විද්‍යාඥයින්  කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

ජාන ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කරගනිමින් නිපදවා ඇති මෙම වෛරසය ජේ.එක්ස්.594 නමින් ඔටාවා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායම විසින් නම්කර ඇත.

පිළිකා රෝගියකුගේ  රුධිරයට  මෙම වෛරසය එන්නත් කිරීම මගින් ශරීරයට ඇතුල් වෙයි.

මගින් පිළිකා සෛල පමණක් සොයා එම සෛල විනාශ කිරීමට මෙම වෛරසයට හැකියාව ඇත.