Gossip Home

Online Hot Top Gossip Lanka News

2011 විශ්ව රූ රැජින අප්‍රිකානු රූ රැජිනියක්.

By Chamika Fernando

World Beauty Pageant Of 2011.

2011 විශ්ව රූ රැජින තරගයෙන් අප්‍රිකානු රූ රැජිනියක් පත්ව ඇත.

බ්‍රසීලයේ සාවෝ පාවලෝ නුවර පැවති මෙම තරගයෙන් විශ්ව රූ රැජින ලෙස අභිෂේක  ලැබුවේ ඇන්ගෝලාවේ ලොයිලා ලෝපස් ය.

දෙවන ස්ථානය යුක්රේන රූ රැජින ඔලිසියා ස්ටෙෆන්කෝ දිනා ගත් අතර තෙවන ස්ථානය බ්‍රසීලයේ ප්‍රසිලියා මචාඩෝ හිමිකර ගත්තේය.

වැඩි පිරිසකගේ බලාපොරොත්තුව වුයේ වාසුකි සුලලවන්නි ඉන්දීය රූ රැජින, අවසාන දස දෙන අතරට ඇතුල් වීමටද සුදුසුකම් ලැබුවේ නැත.

මෙවර විශ්ව රූ රැජින තරගය පවත්යුයේ හට වන වතාවටයි.මෙයට තරග කාරියන් 88දෙනකු සහභාගී විය.