Sex Video Seller Arrest In Bagawanthalawa.

අද ළමා පරපුර නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වී ඇත.ඒ හේතුවෙන් ඔවුන්ගේ ජිවිත නිකරුනේ විනාශ වනු ඇත.
මෙහි ප්‍රධාන පෙලබවීමක් ලෙස ජංගම දුරකථන හැදින්විය හැකිය.
බගවන්තලාව ප්‍රදේශයේ ළමුන්ගේ ජංගම දුරකථන වලට අසභ්‍ය වීඩියෝ ලබා දී ඇති පුද්ගලයකු (18) ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.මෙම පුද්ගලයා අසභ්‍ය වීඩියෝපට පාසල් ළමුන් සදහා අලෙවි කර ඇත.
එමෙන්ම මෙම වීඩියෝ පට ආරක්‍ෂිත ලෙස ගබඩා කර ඇති තවත් සංයුත්ත තැටි විශාල සංඛ්‍යාවක්ද පරිගණකයක්ද පොලිසිය භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

Filed under:
arrest,
gossip home