Gossip Home

Online Hot Top Gossip Lanka News

හික්කඩුවේ දියනෑමට ගිය ඕස්ට්‍රේලියානු ජාතිකයකු මිය ගොස් ඇත.

By Chamika Fernando

Australian Tourist Died In Hikkaduwa Beach. 

යේ(4) දින දිය නෑමට ගිය විදේශිකයකු මියගොස් ඇත.ඊයේ පෙරවරුවේ හික්කඩුවේ දියනෑමට ගිය ඕස්ට්‍රේලියානු ජාතිකයකු මෙසේ දියේ  ගිලී මියගොස් ඇත.

මොහු කරාපිටිය  රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

දිවයිනේ දකුණු හා බටහිරිර මුහුදු තිරයේ පිහිනීම් ආදිය අවදානම් බව වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව පවසයි.

නිරිතදිග මෝසම සක්‍රිය වීමෙන් දිවයින  වටා මුහුදු තීරය මහත් රළු ස්වරුපයක්  ගෙන ඇත.

ජිවිත ආරක්ෂක නිලදාරීන් සිටින මුහුදු ප්‍රදේශ වල අවදානම අනුව මුහුදට නොබසින  ලෙසද රතු සංචා යොදා ඇති බවද වාර්තා  වෙයි.