Gossip Home

Online Hot Top Gossip Lanka News

Don't Singing My Songs. Say Namal Udugama.

By Chamika Fernando

නාමල්ගේ ගීතය ශිහාන්ට ගියේ කොහොමද?
රැ සිහිනෙන් ගීතය සිහිනෙන්වත් දුන්නද? 

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට හිරු එෆ්.එම් නාමල් උඩුගමට කතා කරාම ඔහු පැවසුවේ මේ විදිහටයි ඔහුගේ ගීතය ගැන.
(C) www.gossip95.blogspot.com
නාමල් : මගේ ගීත වල අයිතිය මම කාටවත්ම දීලා නැහැ. රිගින් ටෝන් වලට දෙන්න ඕන නිසා එයාගේ කටහඩින් ගීතය දැම්මා. ශිහාන්ට තියා කිසිම කෙනෙකුට මම මගේ ගීත දෙන්නේ නැහැ. මම මහන්සි වෙලා හදපු ඒවානේ.... මගේ සින්දු මම ලග තියාගන්නවා. මොකද එකේ අයිති කාරයෙක් මට ඉන්නවා. පොඩියට තම හැදීගෙන. මම රින්ග් ටෝන් වලට සින්දු දෙක තුනක් දුන්නා. එවලින් එකක් තමා මේ සින්දුව. කොම්පැනි එක කිව්වා පොඩි වෙනසක් කරමුද කියලා. මං කිවව  ප්‍රශ්නයක් නැහැ. ශිහාන්ට සින්දු කියන්නත් පුළුවන් නිසා. තව සින්දු කිහිපයකුත් දීලා තියෙනවා. මුදල් කියන දේවල් අපට අවශ්‍ය වෙනවා. 

(C) www.gossip95.blogspot.com | (C) www.gossip95.blogspot.com
ඒ නිසා මම මේ ගීතය දුන්නා රින්ග් ටෝන් සදහා.. නමුත් සම්පුර්ණ අයිතිය නොවේ. යම්කිසි කාල සීමාවකට පමණයි. ශෛලීන් දෙකක් නිසා ශිහාන් කියපු ගීතයද , මම කියපු ගීතයද කියල මට කියන්න බැ. මම හොද නැහැ කියල කවමදාවත් කියන්නේ නැහැ.
මම උපරිම උත්සහ කරලා තමයි සින්දුවක් වෝයිස් කරන්නේ. ශිහානුත් අවුලක් නැහැ. එයාගේ ශෛලියෙන් එය ගයන කරලා තියෙනවා. මගේ ශෛලියෙන් මම ගයනා කරලා තියෙනවා.මමත් මේ සිදුව රීමේක් කරන්නයි හිටියේ. මම තව අලුත් සින්දුවක් කරලත් තියෙනවා. ඒ සින්දුව ප්‍රේක්ෂකයන්ට පුළුවන් ඉක්මනට දෙනවා. තාම වැඩ අවසාන නැහැ. දෙවියන්ගේ පිහිටෙන් මට ජනප්‍රියත්වයෙන් කිසිම අඩුවක් නැහැ එදා වගේමයි තවමත්. මට පුතෙක් ඉන්නවා. එයාට තමා මගේ සින්දු වල අයිතිය තියෙන්නේ. කියනවානම් කියන්නේ එයා තමයි. මගේ සින්දු කිව්වට කමක් නැහැ. සී.ඩී වලටවත් එම ගීත උපුටා ගැනීමටවත් දෙන්නේ නැහැ. දෙන්න පොරොන්දු වෙලත් නැහැ. මං බය නැහැ මට වැඩියේ වෙන කෙනෙක් හොදට ගයනා කරයි කියලා. මං හදපු මගේ සින්දු කියන්න මම බය නැහැ. මගේ ගීත මම වෙන කෙනෙකුට දෙන්න අකමැති නැහැ. දුන්නොත් හරි කරදර වලට මුහුණ දෙන්න වෙනවා.  මගේ පරණ ගීත සමහර විට අලුත් තාලයට රීමේක් කරලා ගන්නවා.
(C) www.gossip95.blogspot.com | (C) www.gossip95.blogspot.com
නාමල් ගායනා කරපු ගීතය. 

 

ශිහාන් ගායනා කරපු ගීතය.