Gossip Home

Online Hot Top Gossip Lanka News

හම්බන්තොට මුලික රෝහලේදී සිදුකෙරෙන හදිසි සැත්කම් නවතා දමා ඇත.

By Chamika Fernando

Today Close Operation Theatre In Hambanthota Hospital.

අද(2) සිට හම්බන්තොට මුලික රෝහලේදී  සිදුකෙරෙන හදිසි සැත්කම් නවතා දමා ඇත.

ඊට හේතුව වී ඇත්තේ  ශල්‍යාගාරයේ ඇති ගැටළු වලට මෙතෙක් විසදුම් ලබා නොදීමට විරෝධය පල කිරීම සදහා රෝහලේ වෛද්‍යවරුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

මේ හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත්ව ඇති අතර හදිසි සැත්කම් සදහා වෙනත් රෝහල් වලට යාමට රෝගීන්ට සිදුව ඇත.