Gossip Home

Online Hot Top Gossip Lanka News

නීති විරෝධීව ඔස්ට්‍රේලියාව බලා ගමන් ගත් සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට.

By Chamika Fernando

Arrested By Sri Lankan Navy.

නැගෙනහිර ගමන් ගනිමින් සිටි නීති විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අද(11)අලුයම මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

40 දෙනකු පමණ මෙහි සිට ඇත.ඔවුන් මීගමුවෙන් පිටත් වූ පිරිසක් බව නාවික හමුදාව විසින් අනාවරණය කරගෙන ඇත.

මොවුන් ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.