Gossip Home

Online Hot Top Gossip Lanka News

Abhishek Bachchan Accident in Jayapur Shooting.

By Chamika Fernando

භිෂේක් භච්චන් ලිස්සා වැටී දරුණු ලෙස තුවාල වී ඇත.අභිශේක්ට රූගත කිරීමකදී අනතුරක්.

භිෂේක් භච්චන් යනු ඉන්දීය සුපිරි නළුවෙකි.අභිෂේක්  ලොකු අනතුරකට පත්ව ඇති බව වාර්තා වෙයි.

පසුගිය දින වල අභිෂේක්  ජයපුර් වලදී රෝහිත් ෂේට්ටිගේ  බෝල් භච්චන්  චිත්‍රපටයේ රූගත කිරීම්  වලට සහභාගී වූ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇත.



මෙම චිත්‍රපටයේ යම් දර්ශනයක් රූපගත කිරීමේදී අභිෂේක් ලිස්සා වැටි ඇත.

එම වැටීමෙන් ඇස අසල ගැබුරු කැපුමක්  ඇති වී ඇත.තුවාලයේ සොභාවය කොතෙක්ද කියා පැවසුවහොත් එයට මැහුම් හයක් 6පමණ දැමීමට සිදු බව වාර්තා වෙයි.