Gossip Home

Online Hot Top Gossip Lanka News

Judicial Oder to ''Edna'' Choocolat Sale Off In Anuradhapura.

By Chamika Fernando

''එඩ්නා'' චොක්ලට් වෙළද සැල්වලින් ඉවතට.
කුඩා ළමුන්ට නොසුදුසු ලෙස චොක්ලට් නිෂ්පාදනය කර ඇත. එසේම කොකාකෝල සිසිල් බිම නිෂ්පාදන සමාගමද දඩයකට හසු වෙයි.

හජන සෞඛ්‍ය පරීක්ෂකවරු කළ වැටලීමකදී  මිහින්තලේ සිප්පුකුලම ප්‍රදේශයේදී ''එඩ්නා'' චොක්ලට අත්අඩංගුවට ගෙන ඇත. 

මන්දයත් එහි වයස අවුරුදු තුනට අඩු දරුවන්ට සුදුසු නොවන ප්‍රති ඔක්සිකාරකයක් එහි අඩංගු කර තිබීමයි.

එය සිදු කල පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.ඒ හේතුවෙන් අනුරාධපුර බල සිමාවේ සියලුම වෙළදසැල් වලින් එඩ්නා චොක්ලට් ඉවත් කරන ලෙස අනුරාධපුර  අතිරේක මහේස්ත්‍රාත්  තුමා නියෝග කර ඇත. 
මෙන්ම කොකාකෝල සමාගමටද ලක්ෂ එකහමාරක දඩමුදලක් ගෙවන ලෙසටද නියෝගක් ලැබී ඇත.

එයට හේතුව වී ඇත්තේ පාරිභෝගික පනත නොසලකා හරිමින් නිෂ්පාදිත දිනය,කල් ඉකුත්වීමේ දිනය කාණ්ඩ අංකය නිෂ්පාදන වල පැහැදිලි ලෙස සලකුණු නොකර සිටීමයි. 

ඒ හේතුවෙන් බියගම පිහිටි කොකාකෝල සමාගමට මෙම දඩමුදල ගෙවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.