තක්කඩි සක්විති හා බිරිද යලිත් මාට්ටු.

Again arrested Today.
ඔබ කවුරුත් හොදින් දන්නා හොරෙකුමෙන් හදුනන, මහා පරිමාන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ලබන 23 වෙනි සිකුරාදා තෙක් යළි රක්ෂිත බන්ධණාගාරගත කර ඇත.
ඒ එම සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද දින ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස එහිදී නුගේගොඩ දිසා විනිසුරු එච්.එම්.ආර් අනුර කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඔවුන් නීති විරෝධී මුල්‍යායතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක් තැන්පත් මුදල් වංචා කළ බවට චෝදනා ලබා ඇත.
