Gossip Home

Online Hot Top Gossip Lanka News

බේකරි නිෂ්පාදන සදහා පාන් පිටි වෙනුවට සහල් පිටි.

By Chamika Fernando

Rice flour used by bakery Products.
  
ව වැඩපිළිවෙලක් යටතේ බේකරි නිෂ්පාදන සදහා පාන් පිටි වෙනුවට සහල් පිටි යොදාගැනීම ප්‍රසිද්ධ කිරීමට රජය පියවර ගනිමින් පවතියි.

එම වැඩපිළිවල යටතේ මෙරට බේකරි හිමියන්ට අවශ්‍ය නව දැනුම ලබාදීමටද නියමිතය.

පාන් පිටි භාවිතය අවම කිරීම හා සහල් පිටි භාවිතය යොදාගැනීමෙන් බේකරි නිෂ්පාදනයන්හි පෝෂණ ගුණය ඉහල නැංවීම මෙම වැඩපිළිවෙලෙහි ප්‍රධාන අරමුණ වෙයි.

''සුව දිවියක් ඉසුරු හෙටක්''යන තේමාව මුල්කරගනිමින් ආර්ථික සංවර්දන අමාත්යංශය හා මුදල් අමාත්යංශය යටතේ ආර්ථික සංවර්දන කවුන්සලය විසින් මෙම නව වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරයි. 

රීරයට ගන්නා අහාර පාන නිසා දිනෙන්,දින පිරිහීගෙන යන සෞඛ්‍ය තත්වය මෙම නව වැඩ පිළිවෙළ නිසා හෝ මදක් ඉහල යනු යැයි සිතමු.