Gossip Home

Online Hot Top Gossip Lanka News

Vehicle Steal Three People Arrest In Modara.

By Chamika Fernando

වාහන ජාවාරමක්තොරතුරු සොයාගෙන ඇත.
මෝදරදී  මේ ජාවාරම සම්බන්දව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුදෙනකුගෙන් ලබාගෙන ඇති තොරතුරු උදව් කර ගනින් මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවා සොයා පොලිස් මෙහෙයුම් ආරම්බ කර ඇත.

වාහන කුලී ස්ථාන වලින් ලබාගෙන උකස් කිරීමේ ජාවාරමක් මෙසේ පවත්වාගෙන ගොස් ඇත.

මොවුන් කුලී පදනම යටතේ කැලණිය,තංගල්ල,රාජගිරිය හා රාගම යන ප්‍රදේශ වලට මෙම වාහන අලෙවි කර ඇති බව  පොලිසිය විසින් සොයාගෙන ඇත.



මෙලෙස මොවුන් විසින් උකස් තැබූ වෑන් රථයක්ද මෝටර් රථ 6ක්ද සොයාගෙන ඇති අතර උකස් තැබූ වාහන අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ආරම්බ කර ඇති බව වාර්තා වෙයි.