Gossip Home

Online Hot Top Gossip Lanka News

එකම ප්‍රදේශයකින් මළසිරුරු තුනක් හමු වෙයි.

By Chamika Fernando

Three Dead Body In Homagama.

කම ප්‍රදේශයකින් මළසිරුරු තුනක් හමු වී ඇත.

හෝමාගම-දොලේකඩේ ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල තිබී මල සිරුරු තුනක් සොයාගෙන ඇත.

මෙම මළසිරුරු තුන කැපුම් තුවාල සහිත ඒවා බව වාර්තා වෙයි.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

මෙම සිද්දිය  පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව වාර්තා වෙයි.