Gossip Home

Online Hot Top Gossip Lanka News

රුසියානු අයිස් හොකී කණ්ඩායම රැගෙන ගිය යානය කඩා වැටිමෙන් 43 දෙනෙකු ජිවිතක්ෂයට.

By Chamika Fernando

Russian Jet Crash,Dead 43.

ලෝකමොටිව් නම් රුසියානු අයිස් හොකී කණ්ඩායම රැගෙන ගිය යානයක් කඩා වැටි ඇත.මෙම යානය කඩා වැටීමෙන් 43දෙනකු මරණයට පත්ව ඇත. 

යැක්-42 වර්ගයේ ජෙට් යානයක් වන මෙය මධ්‍යම රුසියානු නගරයක සිට බෙලරුසියාවේ මින්ක්ස් අගනුවර බලා ගමන් ගෙන ටික වෙලාවකින් ගිනිගෙන කඩාගෙන වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

සර දෙකක් තුලදී රුසියාවේ නිෂ්පාදනය වූ මගී ගුවන් යනයන් කඩා වැටුන තුන්වන අවස්ථාවය.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ නියමිත වේගයෙන් ඉහලට නැගීමට නොහැකිවීම හා ගුවන් විදුලි කුළුනක ගැටීම බව පරීක්ෂණ වාර්තා වලින් හෙළි වී ඇත.

මෙම යානයෙන් හොකී ක්‍රීඩකයන් ගමන් කර ඇත්තේ මෙවර හොකී තරගයේ සමාරම්භක තරගයට සහභාගී වීමටය.

කාර්ය මණ්ඩලය අතරින් මගින් 45දෙනා අතරින් මගින් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.