Gossip Home

Online Hot Top Gossip Lanka News

ගුරුවරයකුගේ පහර දීමකින් පාසලක සිදුවෙක් රෝහලේ.

By Chamika Fernando

Hospital Admit to School Student. 

ගුරුවරයකුගේ කාර්යභාරය  වනුයේ දුවාදරුවන්ට සිප් සතර කියාදී නැණ නුවනින් පෝෂණය කිරීමය.

නමුත් මෙම පුවතනම් එවැන්නක් නොවෙයි.ගුරුවරයකු කල පහර දීමක් හේතුවෙන් කොලබ ප්‍රධාන පෙලේ පාසලක සිදුවෙක් රෝහල් ගත කර තිබේ.

එම පාසලේ 19 න් පහල දෙවන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන මෙම සිසුවා වෙනත් පාසලක ක්‍රිකට් තරගයක් සදහා සහභාගී වෙමින් සිටි අවස්ථාවේදී මෙම පහර කෑමට ලක්ව ඇත. 

රුවා රැගෙන  රෝහලේ බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගියද, දරුවාගේ තත්වය නිසා රෝහලේ නවත්වා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බව දරුවාගේ පියා පවසයි.

පහර කෑමට ලක් වූ දරුවා තවමත්  ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වන අතර පියා විසින් මේ පිලිබදව බොරැල්ල පොලිසියටද පැමිණිලි කර ඇත. 

පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්දව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.