Gossip Home

Online Hot Top Gossip Lanka News

Nirosha Virajini's Family Life Problems.

By Chamika Fernando

ගීත කෝකිලාවිය නම් ලත් නිරෝෂා විරාජිනිගේ යුග දිවිය දෙදරීමේ ලකුණු.
නිරෝෂා යල්ලිත් දික්කසාද වෙයිද?

කාගේත් සිත තම මුයුරු කටහඩින් වශී කර ගත් ගායිකාවක් ලෙස නිරෝෂා විරාජිනී හැදින්විය හැක.

ඇයගේ තෙවන විවාහ සැමියා වන දෙරණ නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජාන්ගෙන්ද වෙන්වීමට යන බවට පසුගිය කාලයේ රාවයක් පැතිරිණි.

මුත් නිරෝෂා විරාජිනී මහත්මිය කියා සිටින්නේ එහි කිසිදු සත්‍ය තාවයක් නොමැති බවය.එමෙන්ම ඔවුන් දෙදෙනා අතර කිසිදු ගැටළුවක් නොමැති බවත් ඔවුන් සතුටින් ජිවත් වන බවද ඇය කියා සිටියේය.

නිරෝෂා තෙවැනි වරට 2009දී යසන්ත සමග විවාහ විය.