Gossip Home

Online Hot Top Gossip Lanka News

කටුනාය වෙළද කලාපයේ කර්මාන්ත ශාලාවක අහාර විෂ වී 180ක් ලෙඩ වෙයි.

By Chamika Fernando

Katunayake Free Trade Zone 180 Employees Diseased Today.

හාර විෂවීමක් හේතුවෙන් කටුනාය නිදහස් වෙළද  කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවක සේවිකාවන් පිරිසක් රෝහල් ගත කර ඇත.

මෙලෙස අද(8) පෙරවරුවේ රෝගීන් 135දෙනකු පමණ මිගමුව  භාහිර  රෝගී ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ගෙන නික්ම ගොස් ඇත.

මෙන්ම තවත් සේවක සේවිකාවන් 45දෙනකු මුලික ප්‍රතිකාර සදහා රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වෙයි.

එසේම මෙම රෝගී තත්වය පරපතල  නොවන ලෙසත් ක්ලාන්තය ,වමනය හේතුවෙන් ඔවුන් මෙසේ රෝහල්ගත කර ඇති බවත් අහාර විෂවීමකින් ඔවුන් මෙලෙස රෝගී වන්නට ඇති බව  අනුමාන කෙරෙයි.