Gossip Home

Online Hot Top Gossip Lanka News

පවුලේ ආරවුලක් දුරදිග යාමෙන් පියකු දරුවා සමග ළිදට පැන ඇත.

By Chamika Fernando

Father Try To Suicide Jumping In To A well,His 5 month Baby Dead.

ද සසල වන පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එනම් පවුල් ආරවුලක් දුරදිග යාමෙන් වාරියපොළ වහන්තරේ ප්‍රදේශයේ පියෙකු මාස 5ක් පමණ වයසැති තම දරුවා සමග ළිදට පැන ඇත.

ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් පියා බේරා ගෙන ඇති අතර දරුවා මියගොස් ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පවසන පරිදි පවුලේ ඇති වූ  ආරවුලක් දුරදිග යාමෙන් මෙම පුද්ගලයා සියදිවි නසා ගැනීමට මෙසේ ළිදට පැන ඇති බවයි.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් මෙම දරුවාගේ පියාව අත්අඩංගුවට ගෙන ඇත.