Gossip Home

Online Hot Top Gossip Lanka News

kollupitiya Lotus Budist Centre Attack.

By Chamika Fernando

ලෝටස් බෞද්ධ මද්‍යස්ථානයට ප්‍රහාරයක්.
බුද්ධ ප්‍රතිම වහන්සේලා විනාශ කර දැමීමේ වැඩපිළිවෙලක්

කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා වෙළද සංකීර්ණයේ පවත්වාගෙන යන ලෝටස් බෞද්ධ මද්‍යස්ථානය බික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු කැටුව පැමිණි පිරිසක් විසින් අද උදැසන වටලා තිබේ.

මෙම ස්ථානයේ බුදු දහමට අගෞරවයක් වෙන බව පවසා එම මද්‍යස්ථානයේ  නම සදහන් වූ නාම පුවරුවද ගලවා දම ඇති බවද වාර්තා වන අතරම එම මද්‍යස්ථානයේ පිරිසව මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙස කියමින් බලපෑම් කර ඇත. 

මෙම සිද්දිය ආරංචි වෙනවත් සමගම එතනට පැමිණි කොලබ දකුණු පොලිස් අධිකාරී සංජිව ධර්මරත්න මහතා බික්ෂුන් වහන්සේලා සමග සිද්දිය සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා තිබේ.  එහෙදි කියා සිටියේ මේ සිද්ධිය සම්බන්දව පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවය.  අන්තවාදී සංවිධානයක් විසින් මෙම ස්ථානය වසර 15 කට තිස්සේ සිටම පවත්වාගෙන ගොස්  ඇති බවද ලෝටස් බුදුදහම නාමයෙන් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කරන මෙහි සිටින අන්තවාදී කණ්ඩායම් බුද්ධ ප්‍රතිම වහන්සේලා විනාශ කර දැමීමේ වැඩපිළිවෙලක්ද මොවුන් විසින් දියත් කරගෙන යන බවත් වැටලු පිරිස පවසා ඇත.