Gossip Home

Online Hot Top Gossip Lanka News

Sex Tablet And Equipment Arrest In Biyagama.

By Chamika Fernando

බියගමෙන් ලිංගික උත්තේජන ඖෂද හා ලිංගික උපකරණ තොගයක් හමුවෙයි.
සැක කටයුතු ස්ථානයක තිබී මේවා සොයාගෙන ඇත.

ම්පහ දිස්ත්‍රික්කයේ අහාර හා ඖෂද පරීක්ෂක වරුන් විසින් නීතිවිරෝධී  ඖෂද හා භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත. 

බියගම පේරගස් හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුල තිබී  මෙම ලිංගික ඖෂද හා ලිංගික උපකරණ තොගය අත්අඩංගුවට ගෙන ඇත.මෙම උපකරණ වල වටිනාකම ලක්ෂ එකහමාර ඉක්මවන බව පොලිසිය පවසයි.

මෙම වැටලීමට කොලබ අපරාධ කොට්ඨාශයේද සහය ලැබී ඇත.මේ සම්බන්දයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එම කඩ කබරයේ අයිතිකරු හා එහි සේවකයාය.

මෙම ඖෂද හා කෘතීම අවයව අලෙවිය සදහා මොවුන් පුවත්පත් වල දැන්වීම් පල කර ඇති අතර එහි මොවුන්ගේ දුරකථන අංකද සටහන් කර තිබු බවද  වාර්තා වෙයි.