Gossip Home

Online Hot Top Gossip Lanka News

ලබන වසරේ වසන්ත කාලයේදී මැඩෝනාගෙන් නව ගීත ඇල්බමයක්.

By Chamika Fernando

Pop Singer Madonna's New Album Release In Spring 2012

පොප් ගායනය පිළිබද කතා කිරීමේදී ''මැඩෝනා'' යන චරිතයට හිමිවන්නේ ප්‍රධාන භුමිකවකි.  

මෙම පුවතනම් මැඩෝනාගේ  රසිකයින්ට සතුටු දායක පුවතකි.එනම් පොප් ගායිකා මැඩෝනාගේ නව ගීත ඇල්බමයක් නිකුත් කිරීමට ඇය සුදානම් වෙයි.

බන වසරේ වසන්ත කාලය පමණ වන විට තම නව ගීත ඇල්බමයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඇය පවසයි.

ඇය මේ බව කියා සිටියේ වැනිස් චිත්‍රපට උළෙලට ඇය සහභාගී වූ අවස්ථාවේදීය.නව ඇල්බමය සදහා වූ ගීත පටිගත කිරීම් ලබන මාසයේදී පටිගත කිරීමට නියමිත බවද වාර්තා වෙයි.