Gossip Home

Online Hot Top Gossip Lanka News

පොලිස් වාර්තා සම්බන්දයෙන් තොරතුරු එස්.එම්.එස් මගින් ලබාදීමේ වැඩ සටහනක්.

By Chamika Fernando

Police Note Information in S.M.S.

ද(3) සිට පොලිස් වාර්තා සම්බන්දයෙන් තොරතුරු එස්.එම්.එස් මගින් ලබාදීමේ වැඩ සටහනක් ආරම්භ වෙයි.

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සහ තොරතුරු තාක්ෂණ ආයතන සමග එක්වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පවසයි.

මෙමගින් නිවසේ  සිටම පැමිණිල්ලක හෝ කටඋත්තරයක වැනි වර්තාවක පිටපතක් පොලිස් ස්ථානයකින් ඉල්ලා සිටින විට ඒවා ලබාදීමට හැකියාව ඇද්ද,හැකිනම් කවදාද යන්න දැන ගැනීමට හැකියාව ලැබෙයි.

එම සේවාව ලබා ගැනීම සදහා ඔබ කලයුත්තේ යම් වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් ස්ථානයෙන් ඔබ කල ඉල්ලීමේ යොමු අංකය 1919 ට එස්.එම්.එස් කිරීමයි.